Friday, December 25, 2015


නුඹගෙ වත රුසිරු
මහද කල සිත්තරු
පුදකල පෙම අයුරු
මතකය පෙලයි නිරතුරු.......
සඳ කලා සොලස පිරු
අවුත් පිරිවරා තරු පොකුරු
නුබ ගැබෙහි දිලි අයුරැ
මතක හිත ඇහැරවයි පෙම්කෙරු.....
කල කී කතා අපේ අමයුරු.
මැකී ගොස් වියැකී ඇති අයුරු
කාලය මැවු වෙනසක රුදුරු
වෙන්වීමකි අපේ සටහන් සමරු.....


No comments:

Post a Comment