Friday, December 25, 2015


හෙන්දිරික්කා මල් පිපිලා දෙවැටෙ මළ හිරු ගාව
හිතුවක්කාර හිත තාම නුඹ නැතුව උඹ එක්ක
නෝක්කාඩුව නුඹගෙ වෙන් කලා හද මතක
සද්දයට ඝන්ටාරෙ නුඹ මගේ හිත ඇහැරි


No comments:

Post a Comment