Friday, December 25, 2015

ආදර අම්මා.......
නිමක් නොවෙනා සසර කතරෙදි
හමුව බවයක උපත දුන්නයි
නිමක් නොදකින ගැහැට විඳ විඳ
ලය පලා රස කිරිම පෙව්වයි
නෙතට නිදි නැති රෑ ගනන් මුලු
සතපවා ඔබ දුකම වින්දයි
අදත් ඒ දුක උරුම කරගෙන
සතුට අප වෙත ලබා දුන්නයි........


No comments:

Post a Comment