Friday, December 25, 2015


කෙරුම් කම් ලොකු ලොකු කම්
ආඩම්බර කම් බොරු සෝබන කම්
අහන්කාර කම් පුහු උඩගු කම්
හයිකාර කම් බොරු චන්ඩි කම්
නොපනත් කම් නැති බැරි කම්
අගහිඟ කම් දස්කම් ද විස්කම්
මේ ඔක්කොම කම් ඉන්න කම්
ඒක දැන ගන්නනම්
ඉන්න ඕනෑලු මැරෙනකම්


No comments:

Post a Comment